නිවත්තකචේතිය ජාතික පාසල

නිවත්තකචේතිය විද්‍යාලීය පුරාණ ශිෂ්‍ය ක්‍රිකට් උළෙල - 2025

නව ශිෂ්‍ය නායක සංසදයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

background.jpg
background.jpg
අන්තර් ජාතික සිසු තත්ත්වකව-2024 සමස්ථ ලංකා පාසල් තරගාවලිය

අන්තර් ජාතික සිසු තත්ත්වකව-2024 සමස්ථ ලංකා පාසල් තරගාවලිය

නව නිපැයුම් අභියෝගයට අපේ ජයක්!

අන්තර් ජාතික සිසු තත්ත්වකව-2024 සමස්ථ ලංකා පාසල් තරගාවලියේ නව නිපැයුම් අංශයේ වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානයත් සහ සමස්ථ තරඟයේ රිදී පදක්කමත් දිනාගත් ප්‍රතිනාද මාධ්‍ය ඒකකයේ P.A. දුල්කිත් සනුදය පෙරේරා ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!

ඔබගේ නිර්මාණශීලීත්වය, කැපවීම සහ නව තාක්ෂණ සොයාගැනීමට ඇති උනන්දුව, මෙම ජයග්‍රහණය තුළින් නව මට්ටමකට ළඟා වී ඇත. මෙවැනි ජයග්‍රහණ නව නිපැයුම් ක්ෂේත්‍රයෙහි අපේ පාසලේ ශිෂ්‍යයන්ට දිරිමත් ආදර්ශයක් වේ.

අනාගතයේද ඔබගේ නව නිපැයුම් සහ නව සොයාගැනීම් තවත් ඉහළට නංවා, ජාත්‍යන්තර වේදිකාවල දාම සෙරෙව් කිරීමට හැකියාව ලැබේවා