නිවත්තකචේතිය ජාතික පාසල

නිවත්තකචේතිය විද්‍යාලීය පුරාණ ශිෂ්‍ය ක්‍රිකට් උළෙල - 2025

නව ශිෂ්‍ය නායක සංසදයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

background.jpg
background.jpg
පාසල ආරම්භ වූ දිනය 1934 මැයි 01
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1 AB
පාසල් අංකය 01362
සංගණන අංකය 19224
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 02 රූඩ් 08
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය අනුරාධපුර
කොට්ඨාසය නැගෙනහිර නුවරගම් පළාත
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැගෙනහිර නුවරගම් පළාත
ග්‍රාම සේවක වසම අංක 250 නුවර වැව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 250
මුළු ශ්‍රේණි ගණන 7
මුළු පන්ති ගණන 90
2025 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන 3550
2025 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන් ගණන 136
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්