රජරට අග අනුරාපුර නගරේ
සිරි මහ බෝ සමිඳුන් සෙවනේ
අපගේ නිවත්තකචේතිය විදුහල්
මෑණියනී ඔබ සැරදේ....

හරිත වර්ණයෙන් බබළන කෙත්වතු
මැද වැජඹෙන ඔබ කරනා සේවය....
අගයමු අප සැම හද බැතිමල් පුදමි

රජරට අග අනුරාපුර නගරේ
සිරි මහ බෝ සමිඳුන් සෙවනේ
අපගේ නිවත්තකචේතිය විදුහල්
මෑණියනී ඔබ සැරදේ....

ශාසිත්‍ර කලා සිප් සතර බෙදා දී
සිසු දරුවන් වෙත පෙරමුණ දී....
සිරිලක් අඹරේ බැබළේ බැබළේ....
ලජරට අග ආනුරපුර....