දැක්ම
සහ
මෙහෙවර
" ගුණයෙන් නැණයෙන් පිරිපුන් නව ලොව ජය ගත හැකි උත්තුංග පෞරුෂයකින් හෙබි දරුවකු බිහි කිරිම."
ජාතික පොදු අරමුණු හා අන්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ඉටු කර ගැනීම පිණිස අප මුතුන් මිත්තන් අපට උරුම කර දුන් ජාතික උරුමයන් හා හරයන් සුරකිමින් විෂයානුබද්ධ හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් ලැබෙන දැනුම ආකල්ප හා කුසලතා වලින් පිරි සියලු භේදයන්ගෙන් තොර සාමය හා සහජීවනය අගයන අභියෝග ජය ගැනීම අරමුණු කොටගත් ආත්ම විශ්වාසයෙන් අනාගත නායකත්වයට උර දිය හැකි විනය ගරුක දූ පුතුන් ජාතියට දායාද කිරීම.





